Citizen.lk
 

කුසල් මෙන්ඩිස්ගෙන් සුපිරි ඉනිමක් - තීරණාත්මක තරඟය අදයි

කුසල් මෙන්ඩිස්ගෙන් සුපිරි ඉනිමක් - තීරණාත්මක තරඟය අදයි | West Indies vs Sri Lanka, 1st Test, Day 4 at Port of Spain, Highlights
Sun 10 June 2018 9:03 am
6,619 views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සිවුවැනි දිනය සදහා නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් දැවී ලකුණු 176ක් ලබා ගෙන සිටිනවා.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රි ලංකාව තවත් ලකුණු 277ක් රැස්කර ගත යුතු වෙයි. ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94ක් රැස්කරගෙන සිටියි. කොදෙව්වන් දෙවැනි ඉනිමට ලකුණු 223/7ක් රැස්කරමින් සිය ඉනිම අත්හිටුවීම. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 15ක් රැස්කරගෙන සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්විය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News