Citizen.lk
 

කැනඩාවේ කංසා භාවිතයට අවසර හිමිවෙයි

කැනඩාවේ කංසා භාවිතයට අවසර හිමිවෙයි | Canada announces legalize marijuana
Fri 08 June 2018 6:47 pm
562 views

 

වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින්ට කංසා භාවිතයට කැනඩාවේ සෙනේට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ ග්‍රෑම් 30 ක ප්‍රමාණයක් පෞද්ගලික භාවිතය සදහා තබා ගැනීමට අවසර ලබා දෙන බවයි.


ඊයේ පැවති ඡන්ද විමසීමේදී සෙනේට් මණ්ඩලය අනුමත කර ඇත්තේ ඡන්ද 52 කට 30 ක් ලෙසයි.

අදාළ සංශෝධන සදහා, එය ඊළගට කැනේඩියානු පාර්ලිමේන්තුව වෙත නැවත යොමු කෙරෙනවා.

ඒ අනතුරුව කැනඩාව කංසා භාවිතය නීති ගත කළ පළමු G7 වන රට බවට පත්වනු ඇති.

 

Latest News

( 21 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News