Citizen.lk
 

අඬුව අරන් මට ජීවත් වෙන්න ඉඩ දෙන්න - ලොවම කතා බහට ලක් වූ  ලිපේ රත් වෙන බඳුනට අඬුව කඩා දැමූ කකුළුවා - Video

අඬුව අරන් මට ජීවත් වෙන්න ඉඩ දෙන්න - ලොවම කතා බහට ලක් වූ  ලිපේ රත් වෙන බඳුනට අඬුව කඩා දැමූ කකුළුවා  - Video | Crayfish Rips Off Claw To Escape Boiling Pot Diner Films Shocking Moment
Thu 07 June 2018 9:20 am
14,597 views

ජීවිතය කියන්නේ අපි හැමෝටම වටින දෙයක් සතා සිව්පාවන්ට ජීවිතය ගොඩක් වටිනවා . නමුත් මිනිසුන්ගේ ජීවිතය ජීවත් කරන්න ජීවිත කියක් මේ ලෝකේට අහිමි කරනවද මේ කියන්නේ යන්නේ මිනිසුන්ගේ ජීවිතය වෙනුනේ රස ආහාරවේලක් වෙන්න ඔන්න මෙන්න හිටපු කකුළුවෙක් කරපු දෙයක් ගැන

මේ සංවේදී සිදුවීම සිදුවෙලා තියෙන්නේ චීන අවන්හලක, සූපවේදීයෙක් කකුළුවන් යොදාගෙන ආහාරයක් සකස් කරන විට එම ආහාරය සඳහා මේසය මතට ගත් කකුළුව‍ෙකු ලිපෙහි රත් වන බඳුනට ගොස් අඬුවක් කඩා දමා තිබෙනවා. කකුළුවා සිදු කළ මෙම සංවේදී ක්‍රියාවේ වීඩියෝව මුළු ලෝකයෙම කතා බමට ලක් වී තිබෙන අතර එම සංවේදී සිදුවීම නිසා සූපවේදීයා එම කකුළුවා සුරතල් සතෙකු ලෙස ඇති කිරීමට තීරණය කර තිබෙනවා මේ. එම සංවේදී සිදුවීමේ වීඩියෝවයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News