Citizen.lk
 

බිම පිරිසිදු කරන නෙදර්ලන්ත අගමැති ගැන ලෝකයේම අවධානයට - වීඩියෝ

බිම පිරිසිදු කරන නෙදර්ලන්ත අගමැති ගැන ලෝකයේම අවධානයට - වීඩියෝ | Dutch PM Clean the floor
Wed 06 June 2018 8:44 am
1,327 views

පසුගිය දිනෙක නෙදර්ලන්ත පාර්ලිමේන්තුවේ සිදුවු විශේෂ සිදුවීමක් පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය හා සමාජ ජාල අතර කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ අගමැති Mark Rutte අත තිබූ කෝපි කෝප්පය බිමට වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම අවස්ථාවේදී ඔහු සේවකයින් ලබා අපිරිසිදු වුණු බිම පිරිසිදු නොකරගෙන එම ක්‍රියාව ඔහු විසින්ම සිදු කිරීම කාගේත් ප්‍රසංශාවට ලක්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම අවස්ථාව මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන්ව තිබූ ආකාරයයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News