Citizen.lk
 

වල් ඌරෙක්ව ගොදුරක් කරගන්නට දිවියෙකු දැරූ අපූරු උත්සාහය - Photos

වල් ඌරෙක්ව ගොදුරක් කරගන්නට දිවියෙකු දැරූ අපූරු උත්සාහය - Photos | Pregnant leopard takes down fearsome warthog in brutal ballet battle for survival
Tue 05 June 2018 12:23 pm
2,185 views

සොබාදහමත් හරි පුදුමයි. විටෙක සුන්දර දසුන් මවනවා වගේම තවත් වෙලාවකදි චකිතයක් ගෙන දෙන සිද්ධි අපිට අහන්න දකින්න සලස්වනවා. මේත් ඒ වගේ කතාවක්.

කෙන්යාවෙ වනාන්තරයකදී මේ ඡායාරූප කැමරාවකට හසුකරගෙන තිබුණේ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වුණු පීටර් තොම්සන් කියන කෙනෙක්. වල් ඌරෙක් දිවියෙකුගේ ගොදුරක් වුණු හැටි දැක්වෙන මෙම ඡායාරූප පෙලේ විශේෂත්වය වෙන්නේ දිවියා විසින් වල් ඌරාව ගොදුරු කර ගන්න දරපු ප්‍රයත්නය.

එක් අවස්ථාවකදී වල් ඌරා විසින් දිවියාට අභියෝග කරන ආකාරයෙක් මේ ඡායාරූපවල සටහන් වෙලා තියෙනවා. නමුත් අන්තිමේදී ශක්තිවන්තයා ජයගනී කියන කියමන ඔප්පු කරලා වල් ඌරා දිවියගේ ගොදුරක් බවට පත්වෙනවා.

පහතින් දැක්වෙන්නේ ඒ ද්වන්ධ සටනේ ඡායාරූප එකතුව...

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News