Citizen.lk
 

දුම්රියේ ගැටුන කාන්තාව ජීවිතයත් මරණයත් අතර සටනක - හිත්පිත් නැති තරුණයෙකු සෙල්ෆි ගන්න ගිහින් වැඩ වැරදුන හැටි - Photos

දුම්රියේ ගැටුන කාන්තාව ජීවිතයත් මරණයත් අතර සටනක  -  හිත්පිත් නැති තරුණයෙකු සෙල්ෆි ගන්න ගිහින් වැඩ වැරදුන හැටි - Photos  | Italians shocked by man's selfie after train accident in Piacenza
Tue 05 June 2018 12:09 pm
3,562 views

කැනේඩියානු කාන්තාවක් උතුරු ඉතාලියේදී දුම්රිය අනතුරකට ලක් වී දරුණු ලෙස තුවාල ලබා සිටි අවස්ථාවක තරුණයෙක් විසින් සිදු කළ හිත් පිත් නැති ක්‍රියාවක් ගැන මුළු ලෝකයම කතා බහට ලක් වී ඇත.

දුම්රියේ ගැටුන මෙම කැනේඩියානු කාන්තාව රේල් පීල්ල මත ඇද වැටී සිටියදී ජීවිත ආරක්ෂා බටයින් කඩිනමින් පැමින ඇය සෝදිසි කිරීමක් සිදු කරන විට. අසල සිටි තරුණයෙක් රේල් පීල්ල මත ඇද වැටී සිටින කාන්තාවගේ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගෙන ඇති අතර තරුණයාගේ එම ක්‍රියාව අසල සිටි පුද්ගලයකු විසින් ඡායාරූප ගත කර සමාජ ජාලයට එක් කිරීමත් සමඟ ඒ පිළිබඳව දැඩි කතා බහකට ලක් වී ඇත.

සමාජ ජාල වල එම ඡායාරූපය හුවමාරු වීමත් සමඟ එම තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන ලබා ගත් සෙල්ෆි ඡායාරූපය මකා දමා තිබේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News