Citizen.lk
 

ට්‍රම්ප් - කිම් ජොන් හමුව පැවැත්වෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

ට්‍රම්ප් - කිම් ජොන් හමුව පැවැත්වෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි | donald trump kim jong un meet
Tue 05 June 2018 10:53 am
232 views

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ග් අතර හමුව ලබන 12 වැනි දා සිංගප්පූරුවේදී එරට වේලාවෙන් උදෑසන 9ට පැවැත්වෙන බව ධවල මන්දිරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.


“ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර හමුව ස්ථීර වශයෙන්ම පැවැත්වෙනවා. අපි දැන් ඊට ක්‍රියාශීලිව සූදානම් වෙනවා” යැයි හමුවේ දිනය සහ වේලාව නිවේදනය කරමින් ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පවසා තිබෙනවා.

මෙම ඓතිහාසික හමුව පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති අතර මීට පෙර අවස්ථාවක දෙරට අතර සාකච්ඡා නොපැවැත්වීමටද හිටි හැටියේම ඩොනල් ට්‍රම්ප් තීරණය කර තිබුණා. පසුව ඔහු එම තීරණය වෙනස් කර තිබුණු අතර ඒ අනුවයි නැවත සාකච්ඡා ආරම්භ කිරීමට දෙරටේ නියෝජිතයින් ඒකමතිවක තීරණය කර තිබෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News