Citizen.lk
 

''අතහැරෙනා'' ගීතය සමඟ මිහිඳුගෙන් අලුත් වෙනසක් - වීඩියෝ

''අතහැරෙනා'' ගීතය සමඟ මිහිඳුගෙන් අලුත් වෙනසක් - වීඩියෝ | Athaharena - Mihindu Ariyaratne New Release
Tue 05 June 2018 8:39 am
938 views

යොවුන් පරපුරේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වෙලා ඉන්න මිහිඳු ආරියරත්න ඔහුගේ නවතම ගීතය පසුගිය දිනෙක නිකුත් කළා. ''යාත්‍රිකයා'' ගීතයෙන් පස්සේ කරළියට ආව මේ ''අතහැරෙනා'' නම් වූ ගීතයට මේ වෙද්දිත් උණසුම් ප්‍රතිචාර රැසක්ම හිමිවෙලා තියෙනවා.

විශේෂයෙන්ම නව තාක්ෂණය යොදාගෙන රූප රචනයෙන් බොහොම සියුම් විදියට පණිවුඩයක් දෙන්න මේ ගීතයට හැකිවෙලා තියෙනවා කීවොත් හරි.

නිසල් ගමගේගෙ අතින් අපූරුවට ලියැවුණු පද පේලීන්වලට වගේම දිනේෂ් ගමගේ හා ලහිරු ද කෝස්තාගේ සංගීත සංකලණයෙන් හැඩවුණු මේ අලුත්ම ගීතයේ අපූරු රූප රචනය නිර්මාණය වුණේ විනෝද් ප්‍රියංකර අතින්. මේ තමයි ඒ අලුත්ම ගීතය....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News