Citizen.lk
 

කිසි කෙනෙක්ට මං බය නෑ, ලබන අවුරුද්දෙත් මීට වඩා හොඳට උපන්දිනේ සමරනවා - චන්දිමාල් ජයසිංහ

කිසි කෙනෙක්ට මං බය නෑ, ලබන අවුරුද්දෙත් මීට වඩා හොඳට උපන්දිනේ සමරනවා - චන්දිමාල් ජයසිංහ | Chandimal Jayasinghe Speaks About His Birthday Celebration
Mon 04 June 2018 4:36 pm
3,972 views

රූපලාවන්‍ය ශිල්පියෙකු වූ චන්දිමාල් ජයසිංහ ඔහුගේ උපන්දිනය රාජකීය අයුරින් පසුගියදා සමරනු ලැබුවා. මේ සඳහා කලාකරුවන් රැසක් සහභාගී වී සිටි අතර අන්තර්ජාලයේ එහි ඡායාරූප පලවීමත් සමඟින් මේ පිළිබඳව බොහෝ දෙනෙකු අතර කතාබහක්ද ඇතිව තිබුණා.

අතැමුන් ඔහුගේ ක්‍රියාවට දෝෂාරෝපණ එල්ලකර සිටි අතර තවත් පිරිසක් ඔහු උපයූ මුදලින් ඔහුට රිසි සේ උපන්දිනය සමරන්නේ නම් එය ප්‍රශ්නයක් නොවන බවද පවසා සිටියා.

මේ වන විට එලෙසින් එල්ල වූ විවිධ චෝදනාවලට මෙන්ම ප්‍රසංශාවන්ට චන්දිමාල් පිළිතුරු ලබා දී තිබෙනවා. ඔහු පවසා සිටින්නේ තමන් වියදම් කරන්නේ ඔහු විසින් දුක් මහන්සියෙන් හම්බකළ මුදල් නිසා එය කිසිවෙකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවයි.

ඔහුගේ කතාව ඇතුලත් වීඩියෝව පහතින්......

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News