Citizen.lk
 

ආබාධයෙන් පසුව නේමාර් නැවතත් සුපුරුදු දක්ෂතා අතරට - වීඩියෝ

ආබාධයෙන් පසුව නේමාර් නැවතත් සුපුරුදු දක්ෂතා අතරට - වීඩියෝ | Neymar vs Croatia Comeback
Mon 04 June 2018 10:38 am
615 views

ඇතිවූ ආබාධයෙන් පසුව නැවතත් බ්‍රසීල කණ්ඩායමට එක්ව සිටින නේමාර් සුපුරුදු දක්ෂතා අතරට පිවිස ඇති බව ලොවපුරා පාපන්දු ලෝලීන් මෙන්ම විචාරයකයින්ද පවසනවා.

ලෝක කුසලාන තරගාවලියට සමගාවීම පැවැති පුහුණු තරගයකදි ඔහු සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්ව තිබෙන අතර බ්‍රසීල කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර ඇන්ෆීල්ඩ්හි පැවැති තරගයේදී බ්‍රසීල කණ්ඩායම ගෝල 2-0 පහසු ජයක් වාර්තා කර තිබුණා.

බ්‍රසීල කණ්ඩායමේ විලියාන් හා පිල්පේ කෝටිනො ලබාදුන් සාර්ථක පන්දු පිරිනැමීම නේමාර් ගෝලයක් බවට පත්කළ අතර නේමාර්ට අමතරව රොබේර්ටෝ ෆිර්මිනෝ කණ්ඩායමේ අනෙක් ගෝලය කරනු ලැබුවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News