Citizen.lk
 

වෙඩි පහරින් මියගිය 21 හැවිරිදි සුරූපී හෙදියගේ මළගමට මහසෙනගක්

වෙඩි පහරින් මියගිය 21 හැවිරිදි සුරූපී හෙදියගේ මළගමට මහසෙනගක් |  azan al-Najjar emergency medical aid worker was shot and killed
Sun 03 June 2018 2:08 pm
1,550 views

 

ගාසා තීරණයේ පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අතරේ පැවති ගැටුම් වල දී ඉතා අවාසනාවන්ත ලෙස වෙඩි පහරකින් මිය ගිය සූරූපී හෙදියක වන 21 හැවිරිදි රසාන් අල් නජාර්ගේ අවසන් කටයුතු සඳහා පලස්තීනුවන් දස දහස් ගණනක් සහභා ගී වී තිබෙනවා.

පසුගිය සිකුරාදා (1) දිනයේ ගාසා තීරණයේ පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අතරේ දරුණු ගැටුම් පැවැති අතර, ස්වේච්ඡා හෙදියක ලෙස රසාන් අල් නජාර් ද එම ගැටුම්වලදී තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ගොස් සිටියා. එහිදීයී ඇය ඊශ්‍රායල හමුදා සොල්දාදුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ.

මේ අතර හෙදිය ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කුවේට් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ද ගෙනා අතර, ඇමෙරිකාව සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය පළ කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News