Citizen.lk
 

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර ඇන්ජියි කසුනුයි එකම දවසේ පුංචියට සමරපු උපන්දිනේ - Photos

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර ඇන්ජියි කසුනුයි එකම දවසේ පුංචියට සමරපු උපන්දිනේ - Photos | anjalo mathiws and kasun rajitha s birthdays
Sun 03 June 2018 10:35 am
729 views



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙදෙනෙකුගේ උපන්දිනය එකම දවසේ සමරන්න බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතර තුර සිද්ධ වෙලා තියනවා. ඒ ඇන්ජලෝ මැතීව්ස් හා කසුන් රජිතගේ උපන්දිනයි.
මොවුන් දෙදෙනාගේ උපන්දිනයට ක්‍රිකට් කණ්ඩායමේම කට්ටිය එකතු වෙලා පුංචි කේක් ගෙඩියක් කපලා ඉතාමත් සරළව සැමරුවා කියලයි අපිට ආරංචි උනේ. ඒ අතර තුර ගත්ත ඡායාරූප කිහිපයකුත් අපිට හම්බඋනා..

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News