Citizen.lk
 

චන්දිමාල්ගේ රෝයල් Birth Day පාටියේ අපේ නළු නිළියෙන්ගේ අලුත් විලාසිතා - Photos

චන්දිමාල්ගේ රෝයල් Birth Day පාටියේ අපේ නළු නිළියෙන්ගේ අලුත් විලාසිතා - Photos   | chandimal royal birthday party
Sat 02 June 2018 11:12 am
58,443 views

පසුගිය දිනක රාජකීය විදිහට පැවත්වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය ගැන මේ වන විට හැමෝම කතා බහ කරනවා. කොළඹ ශ්‍රැන්ගිලා හෝටලයේ දී පැවත් වූ  චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදයට ලංකාවේ ජනප්‍රිය නළු නිළියන්, ඇතුළු තරු රැසක් සහාභාගී වුනා.

චන්දිමාල් ගේ උපන්දින සාදයට පැමිණි නළු නිළියන් සියල්ල රාජකීයන් නිරුපණය වෙන සේ ඇදුම් විලාසිතා වලින් පැමිණිම කාගෙත් සිත් ගැනීමට සමත් වුනා. චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදයට අළුත් ම අමුතු විලාසිතා වලින් අපේ නළු නිළියන් හැඩ වුන අපූරු රාත්‍රීයේ  ඡායරූප පෙළයි මේ.......

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News