Citizen.lk
 

මම දින 100 හැදුවේ නෑ - දින 100 හදන තැන මම හිටියා - දින 100 ගැන බුකියේ හැදුන රස කතා - Photos

මම දින 100 හැදුවේ නෑ - දින 100 හදන තැන මම හිටියා -  දින 100  ගැන බුකියේ හැදුන රස කතා - Photos   | 100 days face book post
Thu 31 May 2018 3:38 pm
1,047 views

ජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂකයා ලෙසින් මැතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දු අතර දින 100 වැඩසටහන කාගෙත් අවධානයට යොමු වුණා.

සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින සැමරුම් උළෙලදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ මෙම දින 100 වැඩසටහන නිර්මාණය කළේ කවුරුන්ද යන වග තමන් නොදන්නා බවය ඒ පිළීබඳව මේ වන විට ආන්දොලනාත්මක කතා බහක් ඇති වී තිබෙනවා. දින 100 පිළිබඳව බුකියේ හැඳුන නිර්මාණ කිහිපයකි මේ...

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News