Citizen.lk
 

දීපිකා - රන්වීර් විවාහයට දින නියම වෙයි

 දීපිකා - රන්වීර් විවාහයට දින නියම වෙයි  | Has Deepika Padukone and Ranveer Singh’s wedding date finally been set
Thu 31 May 2018 2:42 pm
1,352 views

බොලිවුඩයේ විශාල ජනප්‍රියත්වක් රදාවගෙන සිටින දීපීකා පදුකෝනිගේ විවාහය මේ වසරේ නොවැම්බර් 19 වැනිදා ඉන්දියාවේ මුම්බායි නගරයේදී සිදු කිරීමට නියමිතව ඇත. පසුගියදා ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය හරහා දිපීකා මෙසේ ඇයගේ විවාහය නොවැම්බර් 19 වැනිදා පැවැත්වෙන බවට ප්‍රසිද්ධ කර තිබේ.

දිපීකාගේ අතගනු ලබන්නේ බොලිවුඩයේ තවත් ජනප්‍රිය සිනමා නළුවෙකු වන රන්වීර් සිංය. දිපීකා මෙන්ම රන්වීර්ද තමන් භාරගත් වැඩ මේ වනවිට ළහි ළහියේ නිමා කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. රන්වීර් මාධ්‍යයට පවසා ඇත්තේ තම විවාහයත් සමගින් කෙටි කාලයක් සිනමාවෙන් ඈත්වීමට බලාපොරොත්තුවෙන් පසුවන බවය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News