Citizen.lk
 

සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ නායක තුසිත් නිරෝෂන්ව විවාහ දිනයේ ඇගේ ආදරණීය බිරිඳ පුදුමයට පත් කරපු ගීතය අද එළියට - Video

සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ නායක තුසිත් නිරෝෂන්ව විවාහ දිනයේ ඇගේ ආදරණීය බිරිඳ පුදුමයට පත් කරපු ගීතය අද එළියට - Video | thusitha dikwalla anuradha dikwatta news song
Tue 29 May 2018 11:28 am
4,916 views

 

සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ නායක තුසිත් නිරෝෂන්ගේ ආදරණීය බිරිඳ අනුරාධා දික්වත්ත අද ගීතයක් එළි දැක්වූවා. එම ගීතය නිකම්ම ගීතයක් නෙමෙයි, එය සිය විවාහ දිනයේ දී තුසිත්ව පුදුම කරවීම සඳහා ඇය විසින්ම ගායනය කරපු ගීතයක්. වසරකට ඉහත දී ඇය විසින් ගැයූ එම ගීතය, ඉතා අලංකාර රූප රචනයක්ද සමගින් අද හරියටම ඔහුන්ගේ පළමු විවාහ සංවත්සරය දින එළි දැක්වීම විශේෂයක්.

සංගීත ලෝකයේ නව පරපුරේ ගායකයන් අතර වෙනස්ම ආරෙකට අප සැමගේ හදවත් අමන්දානන්දයට පත් කල සෙන්ටිග්‍රේඩ්ස් නිර්මාණ අපි සැමදා වැළඳ ගන්නේ ඉතාමත් ආදරයෙන්.

මෙම ගීතය රචනා කර තිබෙන්නේ ශෙහාන් ගලහිටියාව වන අතර පවන් ද සිල්වාගේ තනුවකට
තුසිත් නිරෝෂන්ගේ ආදරණීය බිරිඳ අනුරාධා දික්වත්ත ගායනය කරනු ලබනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News