Citizen.lk
 

මේනක රාජපක්ෂ - නෙහාරා පීරිස් සමග නිව්යොර්ක් වලදී උපන්දිනය සමරයි - Photos

 මේනක රාජපක්ෂ - නෙහාරා පීරිස් සමග නිව්යොර්ක් වලදී උපන්දිනය සමරයි - Photos  | menaka rajapaksha 34 birthday party
Mon 28 May 2018 6:52 pm
5,494 views

ජනප්‍රිය නළු මේනක රාජපක්ෂගේ  34 උපන් දිනය අද දිනට යේදී  තිබෙනවා.   කලක් ශ්‍රි ලංකාවේ ටෙලි කතා වල කැපී පෙනෙන ජනප්‍රිය නළුවකු වී සිටි මේනක සිය බිරිඳ ජනප්‍රිය නිළි නෙහාරා පීරීස් සමඟ නිව්යොර්ක්  හිදී සිය උපන් දිනය සැමරුවා,  නෙහාර සමඟ සැමරූ උපන්දිනයේ ඡායාරූප කිහිපයක් මේනක සිට ෆේස් බුක් ගිණුමට එක් කර තිබුනා. එම ඡායාරූප පහතින්... 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News