Citizen.lk
 

ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට | Actress Deepani Silva Arrested
Mon 28 May 2018 1:06 pm
9,770 views

ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවට වාර්තා වෙනවා.

ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර එහි ගමන් ගත් ඔහුගේ දස හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් දීපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අද දිනයේදීම පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News