Citizen.lk
 

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ලියන්න වැඩිපුර කාලයක් ලබාදීමට තීරණය කරයි

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ලියන්න වැඩිපුර කාලයක් ලබාදීමට තීරණය කරයි | al ol time increase
Sat 26 May 2018 3:03 pm
415 views

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රශ්න තෝරාගෙන පිළිතුරු ලිවීමට අයදුම්කරුවන්ට සිදුවන බැවින් ඒ සඳහා ගතවන කාලය වෙනුවෙන් මෙම විනාඩි 10 ක කාලය ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.


පැය 03ක කාලයක් ලබාදෙන ප්‍රශ්න පත්‍රය සඳහා මෙලෙස අමතර කාලයක් ලෙස විනාඩි 10 කාලයක් ලබාදීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

එමෙන්ම ප්‍රශ්න පත්‍රය ලබාදී විනාඩි 10 කට පසු පිළිතුරු ලිවීමේ කඩදාසි ලබාදීම වෙනුවට ප්‍රශ්න පත්‍රය සමඟම පිළිතුරු ලිවීමේ කඩදාසි ලබාදීමට ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ ඉල්ලීම මත තීරණය කර අති බවයි දෙපාර්තමේන්තුවේ අවධාර්ණය කළේ.

Latest News

( 21 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News