Citizen.lk
 

දංකුඩ බණ්ඩා නාට්‍යයේ පොඩ්ඩෝ ටික රටටම ආදර්ශයක් දෙයි - Photos

දංකුඩ බණ්ඩා නාට්‍යයේ පොඩ්ඩෝ ටික රටටම ආදර්ශයක් දෙයි - Photos | Dankuta Banda Dram Actors Help to Flood Areas
Fri 25 May 2018 11:21 am
719 views

අධික වර්ෂාව නිසා අවතැන් වූ නිකවැරටියේ පවුල් සඳහා සිරස නාලිකාවේ විකාශය වන දංකුඩ බණ්ඩා නාට්‍යයේ පොඩ්ඩෝ ටික එකතු වෙලා වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනක් ඊයේ නිකවැරටිය ප්‍රදේශයේ පැවැත්වුවා.

දංකුඩ බණ්ඩා නාට්‍යයේ බණ්ඩා, පොඩ්ඩා ,සුමලි ,ජේම්ස්, නදුන්, පොඩි සාදු යන අයගේ උත්සාහයෙන් මාලති විජේසිංහ මහත්මියගේ සහ තරංග දොලවත්ත මහතාගේ දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට හැකි වී තිබුනා. මෙම අවස්ථාව සදහා රංගන ශිල්පිනි මිෂෙල් දිල්හාරා ,මදුෂානි සකුන්තලා සහ රංගන ශිල්පී ගාවින්ද නවරත්න මහතාද සහබාගි වී සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News