Citizen.lk
 

තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙන බව කියයි

තිලංග සුමතිපාල ඉල්ලා අස්වෙන බව කියයි | Thilanga Sumathipala Resign from deputy speaker post
Thu 24 May 2018 1:33 pm
811 views

පාර්ලිමේන්තුවේ තමා දරණ නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉවත්වන බව අද පැවැති මාධ්‍ය හමුවකදී තිලංග සුමතිපාල පවසා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කතානායක ධූරය වෙනස් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා කතාබහක් ඇති වූ අතර එසේ තිබියදීයි තිලංග සුමතිපාල තමන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව ප්‍රකාශයට පත්කර ඇත්තේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News