Citizen.lk
 

අපේ කැමරා ශිල්පිනියකගේ ඇසට හසුවූ යාල වනයේ කිඹුලෙකු හා පොළඟෙකුගේ ද්වන්ධ සටනක විරල ඡායාරූප එකතුව - Photos

අපේ කැමරා ශිල්පිනියකගේ ඇසට හසුවූ යාල වනයේ කිඹුලෙකු හා පොළඟෙකුගේ ද්වන්ධ සටනක විරල ඡායාරූප එකතුව - Photos | Crocodile with Russel's Viper Kill Yala
Thu 24 May 2018 8:49 am
17,777 views

යාල වනය දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද බැද ගන්නා ස්ථානයක් බවට මේ වන විටත් පත්ව ඇත්තේ එහි සිටින සත්වයින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන්. මේ අතර පසුගිය දිනෙක එහි සංචාරයේ නිරත වූ පිරිසකට අපූර්ව සිදුවීමක් කැමරාවේ සටහන් කරගැනීමට හැකිව තිබුණේ කිඹුලෙකුගේ හා පොළඟෙකුගේ ද්වන්ධ සටනක් ලෙසින්.

රිෂි ගුණසිංහගේ කැමරාවට මෙම සිදුවීම හසුව තිබුණු අතර එහි දැක්වෙන විස්තරයට අනුව සටන අවසානයේ පොළඟා මරණයට පත්වූ බවයි සඳහන් වන්නේ. මෙම ඡායාරූප පෙල මේ වන විටත් අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News