Citizen.lk
 

පැතිර යන වෛරස් උණ රෝගය නිසා දකුණේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ප්‍රාථමික අංශ 28 තෙක් වසා දමයි

 පැතිර යන  වෛරස්  උණ රෝගය නිසා දකුණේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ප්‍රාථමික අංශ 28 තෙක් වසා දමයි  | southern school  primary closed
Wed 23 May 2018 6:05 pm
322 views

දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් එම පළාතේ අධ්‍යාපන කලාප කිහිපයක පාසල්වල ප්‍රථමික අංශ හෙට සිට ලබන 28 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.‍ෙ

මීට පෙර 22 හා 23 දින වසා දැමූ අධ්‍යාපන කලාප 06ට අමතරව තවත් අධ්‍යාපන කලාප 02ක පාසල් වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල, උඩුගම, මොරවක යන අධ්‍යාපන කලාපවල පාසල්වල ප්‍රාථමික අංශ මෙසේ වසා දැමීමට තීරණය කළ බව හෙතෙම පැවසීය.

එමෙන්ම ජුනි මස 04 දින දක්වා දකුණේ සියලු පෙරපාසල්ද වසා දැමීමට තීරණය කළ බවත් සෞඛ්‍ය අංශය මගින් ලැබුණූ උපදෙස් අනුව මෙම තීරණ ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News