Citizen.lk
 

මට දැන් මහන්සියි - ඩිවිලියර්ස් පිටියෙන් සමුගන්න තීරණය කරයි

මට දැන් මහන්සියි - ඩිවිලියර්ස් පිටියෙන් සමුගන්න තීරණය කරයි | AB de Villiers has announced his retirement from all forms of international cricket
Wed 23 May 2018 5:05 pm
2,174 views

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිලේ කැපී පෙනෙන ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ  ඩිවිලියර්ස් ක්‍රිකට් විදියට සමුදීමට තීරණය කර තිබෙනවා.

අද (23) ඔහු මේ බව නිල වශයෙන් දැනුම් දුන් අතර ඒ අනුව එක්දින, ටෙස්ට් හා විස්සයි විස්ස තරඟවලින් ඔහු ඉවත්වනු ඇති.

මේ වන විට ඔහු IPL තරඟාවලිය සඳහා සහභාගී වී සිටින අතර ඒ අතර මාධ්‍ය විසින් කළ ප්‍රශ්න කිරීමටදී ඔහු පවසා ඇත්තේ තමන්ට දැන් විවේකයක් අවශ්‍යව ඇති බවයි. මේ වන විට 34වන වියේ පසුවන AB දකුණු අප්‍රිකාව වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් කා අතරත් ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

 

Latest News

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News