Citizen.lk
 

එජාප - ශ්‍රීලනිප පසුපෙළ මන්ත්‍රී පිරිසක් පෙරළිකාර තීන්දුවකට සැරසෙන ලකුණු

එජාප - ශ්‍රීලනිප පසුපෙළ මන්ත්‍රී පිරිසක් පෙරළිකාර තීන්දුවකට සැරසෙන ලකුණු | UNP SLFP Secret Meeting to join again
Tue 22 May 2018 3:40 pm
294 views

මේ වන විට යහපාලන රජයේ කටයුතු කරන එජාපයේ සහ ශ්‍රීලනිපයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇතිව තිබෙනවා. මේ පිළිබඳ ඔවුන් රහසිගත සාකච්ඡා පවත්වමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වන අතර තවදුරටත් හවුල් ආණ්ඩුවක කටයුතු කිරීමට නොහැකි බව ඔවුන්ගේ මතය වී තිබෙනවා.

මෙම කණ්ඩායමට අයත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ගණන 12ක් පමණ වන බවට පැවසෙන අතර එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් 8 දෙනෙකුද වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවට වාර්තා වෙනවා.

මෙම සාකච්ඡා වලදි ඔවුන් ගන්නා තීරණය මන්ත්‍රී අත්සන් සහිතව ලිඛිතව ලබා ගැනීමට නියිමිත බවද පැවසෙන අතර සියළු පාර්ශවවල එකඟතාව මත නුදුරේදීම වෙනස් දේශපාලන ගමනක් යාමට ඔවුන් තීරණය කරුණු ඇති බව ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News