Citizen.lk
 

ඔබ සියලු දෙනාගෙන් සමාව අයදිමි - දිලන්ත ලාංකිකයන්ගෙන් සමාව අයදී - Photos

 ඔබ සියලු දෙනාගෙන් සමාව අයදිමි - දිලන්ත ලාංකිකයන්ගෙන් සමාව අයදී - Photos  | dilantha  Apologize
Mon 21 May 2018 3:42 pm
10,128 views

ලංකාවේ නාමය ලෝකයට ගෙන යන අපේ සිංහයා දිලන්ත මාලගමුව කියන්නේ අපි හැමෝම ගරු කරන ආදරය කරන පුද්ගලයෙක් මේ දිනවල එංගලනතයේ තරඟාවලියකට සහභාගී වී සිටින දිලන්ත නොසිතූ ලෙස අනතුරකට ලක්වෙලා තියනවා.

එන්ගන්තයේ පැවැත්වෙන lamborghini Super Trofeo 2018 තරඟය වටයකදී තමයි දිලන්ත මෙසේ අනතුරට ලක් වී තිබෙන්නේ. අනතුරින් දිලන්තට කිසිදු හානියක් සිදු වී නෑ සිදු වූ අනතුර ගැන කණාගාටුවෙන් සිටිනි දිලන්ත සිය ෆෙස්බුක් ගිණුමට සටහක් ද එක් කර තිබුනේ සියලූම ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි මේ එම සටහනයි....

" මෙවර එන්ගලන්තයේ තිබුන තරගයේදී අනතුරකට ලක්වී තරග කරන්නට නොහැකි විය. ඔබ සියලු දෙනාගෙන් සමාව අයදමි. ගරු නවීන් දිසානායක ඇමති තුමා මට මෙවර Tea Board එකෙන් අනුග්‍රහයක් ලබා දුන්නා.
එතුමාට ගොඩාක් ස්තුතියි. කොපමණ බාධක තිබුනත් ඉදිරියේ තරග වල ජයග්‍රහණය කර ලන්කාවට කීර්තියක් ගෙන දෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News