Citizen.lk
 

තොට ලග බෝම්බයෙන් බොම්බ කෑලි දෙකක් පපු කුහරයේ තියාගෙන ජීවත් වෙලා ඉන්න කෙනා එතුමා - රාජිත ගේ ප්‍රකාශය ගැන චතුරගෙන් අමුතු කතාවක් - Video

තොට ලග බෝම්බයෙන් බොම්බ කෑලි දෙකක්  පපු කුහරයේ තියාගෙන ජීවත් වෙලා ඉන්න කෙනා එතුමා - රාජිත ගේ ප්‍රකාශය ගැන චතුරගෙන් අමුතු කතාවක් - Video    | Chathura speaks about father's statement
Sun 20 May 2018 3:50 pm
8,433 views

රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස තම පියා හොඳින්ම හඳුනන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

අද (20) පෙරවරුවේ හංවැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.තම පියා තරම් එල්.ටී.ටී.ඊ තර්ජනවලට ලක්වූ තවත් කිසිඳු දේශපාලඥයෙකු දකුණේ නොමැති බව මන්ත්‍රීවරයා කළේය.

එසේම තම පියාට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බවත් එයට හේතුවී වූයේ එල්.ටී.ටී.ඊ ඝාතන ලයිස්තුවේ තම පියාද සිටි නිසා බව චතුර සේනාරත්න මහතා පැවසීය. තම පියා රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස හොදින්ම දන්වා බවත් මාධ්‍ය සහ ජනතාව එය පටලවාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News