Citizen.lk
 

ක්‍රිස් ලයන්ගෙන් සුපිරි ඉනිමක් - සන්රයිසස් හයිද්‍රාබාද් පරදා කොල්කටා අවසන් වටයට සුදුසුකම් ලැබුවේ මෙහෙමයි - Video

ක්‍රිස් ලයන්ගෙන් සුපිරි  ඉනිමක් -  සන්රයිසස් හයිද්‍රාබාද්  පරදා කොල්කටා අවසන් වටයට සුදුසුකම් ලැබුවේ මෙහෙමයි -   Video  | Highlights, IPL 2018, SRH vs KKR  Kolkata win by five wickets
Sun 20 May 2018 10:25 am
4,392 views

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 54 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් වටයට සුදසුකම් ලබාගැනීමටද කොල්කටා කණ්ඩායමට හැකිවිය.

 ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ ඕවර 19.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පන්දු 22 කින් හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කළ නායක දිනේෂ් කාර්තික් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

 

Latest News

( 8 views)

You may also like

Latest Videos

( 35 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News