Citizen.lk
Citizen News Line
 

ඇන්ජි හා සුරංගට - ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

 ඇන්ජි හා සුරංගට - ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් | anjalo mathiwes and suranga lakmal
Thu 17 May 2018 6:35 pm
3,045 views

 

ආබාධයන්ට ලක්ව සිටි, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල්, කොදෙව් සංචාරය සඳහා සුදසු ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බව, ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරඟාවලිය සඳහා සහභාගී වන සෙසු ක්‍රීඩකයින් වන්නේ - කුසල් මෙන්ඩිස්, කුසල් ජනත් පෙරේරා, ධනන්ජය සිල්වා, රොෂේන් සිල්වා, ඈන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්‍රී වැන්ඩේසේ, ලහිරු ගමගේ, කසුන් රාජිත, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දුයි

ශ්‍රි ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය සංචාරයට ටෙස්ට් තරග 03 ක් සමන්විත වන අතර මේ මස 26 වැනිදා සිට ජුනී 28 වැනිදා දක්වා පැවත්වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News