Citizen.lk
Citizen News Line
 

රාත්‍රී කාලයේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං, අකුණු - ප්‍රවේශම් වෙන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

රාත්‍රී කාලයේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං, අකුණු - ප්‍රවේශම් වෙන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් | wather report
Thu 17 May 2018 5:52 pm
187 views

 

පළාත් කිහිපයකට අද රාත්‍රී කාලයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සමඟ තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News