Citizen.lk
 

විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි දෙන්නම එකයි - රණවිරුවෝ අතින් අහිංසක මිනිස්සු මැරුණා - ඇමති රාජීතගෙන් අමුතු කතාවක් - Video

විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි දෙන්නම එකයි -  රණවිරුවෝ අතින් අහිංසක මිනිස්සු  මැරුණා - ඇමති රාජීතගෙන් අමුතු කතාවක් - Video  |  rajitha say abouth  mourning  may 18
Thu 17 May 2018 8:32 am
404 views

උතුරු පලාත් සභාවේ අමාත්‍යවරියෙක් විසින් යුද්ධය අවසන්වූ මැයි 18 වන දිනය "ජාතික සංහාර දිනයක්" ලෙස නම් කිරීමේ යෝජනාව ගැන අද (16) පැවති කැබිනට් රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් විමසීමක් කළා. එහිදී ඇති වුයේ උණසුම් තත්ත්වයක්.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙම රජය බලයට පත්වීමෙන් පසු මැයි 18 වෙනිදා පවත්වාගෙන ආ "රණවිරු සැමරුම" නතරවූ බවයි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රණවිරුවන් අතින් ඝාතනය වුනේ මෙරට දරුවන් බවයි, සහජීවනය ගැන සිතා එම සැමරීම නතර කල බවයි. මේ එම මාධ්‍ය හමුවේ වීඩියෝවයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News