Citizen.lk
 

හෙට උදෑසන සිට වෛද්‍යවරුත් වැඩවර්ජනයක

හෙට උදෑසන සිට වෛද්‍යවරුත් වැඩවර්ජනයක | GMO strike
Wed 16 May 2018 2:46 pm
212 views

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (17) උදෑසන 08.00 සිට වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ ශ්‍රී ලංකාව සහ සිංගපූරුව සමඟ අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව බවයි එම සංගමය ප්‍රකාශ කළේ

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News