Citizen.lk
 

ඉෂාරා - අනුර පුංචි කැඳල්ලට අලුත් අමුත්තෙක් එකතු වෙයි - Photos

ඉෂාරා - අනුර පුංචි කැඳල්ලට අලුත් අමුත්තෙක් එකතු වෙයි  - Photos   | ishara anura new family member
Wed 16 May 2018 1:24 pm
8,717 views

පසුගිය කාලයේ මෙගා ටෙලි නාට්‍ය ගණනාවක ප්‍රකට චරිත නිරූපණය කළ ජනප්‍රිය නිළි ඉෂාරා  සඳමිණි මව් පදවිය ලැබීමට සුදානමින් සිටියා,  මව් පදවිය ලැබීමට පෙර ඔවුන් ලබා ගත් අපූරු ඡායාරූප පෙලක් අන්තර්ජාලය පූරාම හුවමාරු වුන අතර  ඉෂාරා - අනුර නොඉවසිල්ලෙන් බලා සිටි පුංචි අමුත්තා  පසු දිනක ඔවුන්ගේ කැඳල්ලට එකතු වුනා. ඉෂාරා සහ සැමියා පුංචි අමුත්තාගේ දෑත් අල්ලාගෙන සිටින ඡායාරූපයක්  සැමියාගේ Face book ගිණුමට  එක් කර තිබුනේ මේ විදිහටයි.

 

 

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News