Citizen.lk
 

ගුවන් පාලමක් කඩා වැටීමමෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට වාහන රැසකට අලාබහානී

ගුවන් පාලමක් කඩා වැටීමමෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට වාහන රැසකට අලාබහානී | Varanasi Latest visuals from the spot where an under-construction flyover collapsed yesterday
Wed 16 May 2018 11:04 am
686 views

 

ඉන්දියාවේ වරනාසි නුවර ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් ඊයේ රාත්‍රියේ කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ගුවන් පාලම යට නවතා තිබූ රථ වාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කඩා වැටුණු ගුවන් පාලමේ සුන්බුන් අතර සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.

මිය ගිය අයගෙන් වැඩි පිරිසක් මෙම ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයින් බවටයි අනාවරණය වෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News