Citizen.lk
 

හඳුනා ගත්තොත් ඔබ මා - ජනප්‍රිය, ප්‍රවීණ නළුවෙක් කාන්තාවක් ලෙස වෙස් මාරු කරයි - Photos

හඳුනා ගත්තොත් ඔබ මා - ජනප්‍රිය, ප්‍රවීණ නළුවෙක්  කාන්තාවක් ලෙස වෙස් මාරු කරයි - Photos  | jalath monorath new shoot
Tue 15 May 2018 1:14 pm
2,769 views

ජයලත් මනෝරත්නයන් කියන්නේ වේදිකාව සිනමාව රූපවාහිනිය යන මාධ්‍ය තුනම නියෝජනය කරන ක්‍ෂේත්‍රයේ සිටින අතිදක්ෂ කලාකරුවෙක් ඔහු වේදිකාවට නැතිව බැරි කෙනෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. වේදීකාවේ , සිනමාවේ ඕනෑම චරිතයක් නිරූපණය කිරීමට අති දක්ෂ හැකියාවක් පවතින ජයලත් මනෝරත්න මහතා කාන්තාවක් ලෙස සිය චරිතය වෙනස් කර ගෙන තිබෙනවා,

කාන්තාවක් ලෙස වෙස් මාරු කළ ජයලත් මනොරත්න මහතා සිය ෆේස් බුක් පිටුවෙහි '' හඳුනා ගත්තොත් ඔබ මා යනුවෙන් සඳහන් කර ඡායාරූප පෙළක් එකතු කර තිබුනා මේ එම ඡායාරූප පෙළයි........

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News