Citizen.lk
Citizen News Line
 

පාපැදි වලින් ප්‍රාදේශීය සභාවට පැමිණි පොහොට්ටුවේ මන්ත්‍රී වරුන්ට එජාප මන්ත්‍රීවරුන්ගෙන් තණකොල - Photos

පාපැදි වලින් ප්‍රාදේශීය සභාවට පැමිණි පොහොට්ටුවේ මන්ත්‍රී වරුන්ට එජාප මන්ත්‍රීවරුන්ගෙන් තණකොල - Photos | bope poddala
Tue 15 May 2018 11:47 am
158 views

 


බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කලු පටි පැලද පාපැදිවල නැගී අද ප්‍රාදේශීය සභාවට පැමිණ තිබෙනවා. ඒ තෙල් මිල වැඩි කිරීමට විරෝධය පලකරමින්.

එහිදී ඔවුන් ප්‍රාදේශීය සභාවට ඇතුලුවීම සමගම එක්සත් ජාතික පක්ස මන්ත්‍රීවරු තණකොල රැගෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබූ බවයි වාර්තා වෙන්නේ. ඒ සමග එම අවස්ථාවේදි උණසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News