Citizen.lk
Citizen News Line
 

ප්‍රථම වතාවට ශ්‍රී ලාංකේය පුරවැසියෙකුගේ පිත්තාශය රොබෝ ශල්‍ය පද්ධතියකින් ඉවත් කරයි - Photos

ප්‍රථම වතාවට ශ්‍රී ලාංකේය පුරවැසියෙකුගේ පිත්තාශය රොබෝ ශල්‍ය පද්ධතියකින් ඉවත් කරයි - Photos | Da Vinci Robot Surgical System in USNS Mercy
Tue 15 May 2018 7:50 am
705 views

 


ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූඑස්එන්එස් මර්සි (USNS Mercy) නෞකාවේදී

ශ්‍රී ලංකා සහ ඇමෙරිකානු වෛද්‍යවරු එක්ව මෙරට ප්‍රථම රොබෝ ආධාරිත ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූඑස්එන්එස් මර්සි (USNS Mercy) නෞකාවේදීයී.

එහි දී ශ්‍රී ලාංකේය පුරවැසියෙකුගේ පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කර තිබෙනවා.

බහු ජාතික ශල්‍ය වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පසුගිය මැයි 04දා ඩාවින්සි Xi රොබෝ ශල්‍ය පද්ධතිය (Da Vinci Robot Surgical System) යොදා ගනිමින් මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News