Citizen.lk
 

උපන්දිනය දවසේ අසරණ පවුල් 250 ක් වෙනුවෙන් සහල් කිලෝ 1400 ක් ලබා දුන් නිළි මිෂෙල් දිල්හාර - Photos

උපන්දිනය දවසේ අසරණ පවුල් 250 ක් වෙනුවෙන් සහල් කිලෝ 1400 ක් ලබා දුන් නිළි මිෂෙල් දිල්හාර - Photos  | mishel dilhara 22 birthday celebration
Sat 12 May 2018 12:25 pm
10,385 views

 රංගන ශිල්පිණී මිෂෙල් දිල්හාර පසුගිය දා ඇයගේ 22 වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ලොකු උත්සවක් සංවිධානය කරලා තිබුණා. නමුත් ඒ උත්සවයේ ලොකු වෙනසක් තිබුණා කීප දෙනෙක් එකතු වෙලා කේක් කපලා, කාලා බීලා නටලා සතුටු වෙන උපන්දින උත්සව වලට වඩා මේ උපන්දින උත්සවය බොහොම වෙනස්

තරුණ පරපුරේ ආකල්ප වෙනස් කරමින් කීප දෙනෙක් වෙනුවට බොහෝ දෙනෙක්ගේ බඩ කට පුරවන්න මිෂෙල් ගත් උත්සාහයත් එක්ක එකතු වුණේ සිංහල ගුරුවරයෙක් වුනු ශාන්ත හාමුදුරුවෝ ශාන්ත හාමුදුරුවොයි උන්වහන්සේගෙන් සිංහල ඉගෙන ගන්න ගෝලයොයි එකතු වෙලා

මිෂෙල් අඩු ආදායම් ලාභී පවුල් 250 කට සහල් කිලෝ 1400 කට වඩා වැඩි ප්‍රමාණයක් බෙදලා දුන්නා. මේ පිං අතේ වැඩේට හලාවත මීගමුව දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පින්නකැලේවත්ත ප්‍රියදර්ශනාරාමාධිපති වෙනිවැල්පිටියේ පියදස්සි හිමියන්ගේ ආශිර්වාදයත් ලැබුනා. උත්සවය පැවැත්වුණෙත් පින්කැලේ වත්ත පන්සලේදී මේ අපූරු උපන්දින සැමරුමේ ඡායාරූප එකතුවයි මේ... 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News