Citizen.lk
 

ක්‍රිකට් නිලවරණය 31 වැනිදාට පැවැත්වීමට තීරණය කරයි

ක්‍රිකට් නිලවරණය 31 වැනිදාට පැවැත්වීමට තීරණය කරයි | sri lanka cricket
Fri 11 May 2018 8:20 am
161 views

 

ක්‍රිකට් නිලවරණය මේ මස 31 වැනිදා පැවැත්වීමට හැකි බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසනවා.

ඒ සඳහා නීති උපදෙස් ලැබූ බවයි අමාත්‍ය වරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් නීත්‍යනුකූල නිලවරණ කමිටුවක් හමුවේ නාමයෝජනා කැඳවීම මෙම නිලවරණයේදී සිදු නොවූ අතර, නාමයෝජනා බාර ගෙන තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයායි.

මේ පිළිබඳ විවිධ පාර්ශ්ව වෙතින් පරස්පර අදහස් යොමුව ඇති අතර, පාර්ශ්ව කිහිපයක් සාධාරණ තීන්දුවක් පතා අධිකරණය වෙත මෙම සිද්ධිය රැගෙන යෑමට නියමිත බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News