Citizen.lk
 

මගේ පරණ ෆොටෝ අවුස්සන සියළු දෙනාට නිවන් සුව ලැබේවා - බුකිම කැලඹු පරණ Photo රැල්ල ගැන හැදුන රස කතා - Photos

මගේ පරණ ෆොටෝ අවුස්සන සියළු දෙනාට නිවන් සුව ලැබේවා -  බුකිම කැලඹු පරණ Photo රැල්ල ගැන හැදුන රස කතා - Photos  | face book old photo funny post
Wed 09 May 2018 2:40 pm
2,184 views

මේ දවස් වල ෆෙස් බුකියේ තියෙන අලුත්ම රැල්ල තමයි වසර කිහිපයකට ෆේස් ගිණුම් වලට එක් කල කල පැරණි ඡායාරූප එලියට ගන්න එක. හොදම යාලුවන්ගෙන් පටන් ගත්ත මේ වැඩේ රටේ ප්‍රසිද්ධ දේශපාලකයන්ගේ පැරණි ඡායාරූප දක්වා දුර දිග ගිහින් තියෙන්නේ.

හැමෝම වගේ මේ රැල්ලට එකතු වෙලා අමුතුම විදිහේ දේවල් කරනවා මුළු ෆෙස් බුකියම පරණ ෆොටෝ වලින් පිරිලා පරණ ෆොටෝ උඩට ගන්න එක ගැන හැදුන අපුරු නිර්මාණ කිහිපයක් පහතින් දැක ගත හැකිය.

 

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News