Citizen.lk
 

ඉරානය පිළිබඳව වන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ට්‍රම්ප් කියයි

ඉරානය පිළිබඳව වන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ට්‍රම්ප් කියයි | Iran deal Donald Trump may have put the Middle East on a path to disaster
Wed 09 May 2018 10:56 am
397 views

ඔබාමා යුගයේ ඉරානය සමග ඇති කරගත් න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත්වන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම එකඟතාව නටඹුන් බවට පත්වූ සහ නරක් වූ ලියවිල්ලක් බව පවසා සිටි ට්‍රම්ප්, ඇමෙරිකානුවෙකු ලෙස මෙවැන්නක් දරා සිටීමට තමන්ට කිසිසේත්ම සිත් නොදෙන බවද පවසා තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය, රුසියාව යන රටවල් 06 වර්ෂ 2015 ඔබාමා පාලන සමයේදී ඉරානය සමග මෙම න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එකඟතාවට අත්සන් කර තිබුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News