Citizen.lk
 

බොලිවුඩයේ සුරූපි නිළි සෝනම් කපූර් යුගදිවියට - Photos

 බොලිවුඩයේ සුරූපි නිළි සෝනම් කපූර් යුගදිවියට - Photos | Sonam Kapoor ties the knot with Anand Ahuja
Tue 08 May 2018 3:24 pm
8,825 views

ජනප්‍රිය බොලිවුඩ් නිලි සෝනම් කපූර් සහ ආනන්ද් අහුජගේ විවාහය අද (මැයි 08 වනදා) පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ වෙනුවෙන් "ස්වභාව ධර්මය" නම් තේමාව යටතේ සකසා ඇති ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රය මුද්‍රණය නොකර E විවාහ ආරාධනා පත්‍ර ආකාරයට ආරාධිතයන් වෙත යවා ඇති බවද වාර්තා වෙයි.

එම විවාහයේ මෙහෙන්දි උත්සවය ඊයේ (7) පැවැත්වූ අතර විවාහ උත්සවය පන්ජාබ් සම්ප්‍රදායට පැවැත්වීමට සෝනම් කපූර් තීරණය කර තිබුණා. බොලිවුඩ්හි ප්‍රසිද්ධ චරිත රැසක්ම මෙම විවාහයට එක්ව සිටි අතර පහතින් දැක්වෙන්නේ එම විවාහයේ ඡායාරූප කිහිපයකුයි....

 

Latest News

( 5 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News