Citizen.lk
 

රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් සිරියාවේ දී කඩා වැටෙයි

රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් සිරියාවේ දී කඩා වැටෙයි | RUSSIAN KA-52 ATTACK HELICOPTER CRASHED IN SYRIA
Tue 08 May 2018 11:03 am
388 views

 

රුසියානු ආරක්ෂක අංශවලට අයත් Ka-52 වරගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් සිරියාවේ දී අනතුරට පත්ව එහි නියමුවන් දෙදෙනාම මරණයට පත්ව තිබෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.

සෝදිසි මෙහෙයුමක් අතරතුර දී මෙම යානය කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.

යානයට යම්කිසි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සාක්ෂි නොමැති බවත් කාර්මික දෝශයක් හේතුවෙන් මෙය කඩා වැටෙන්නට ඇති බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News