Citizen.lk
 

ලොවම බලා සිටින කිම් ජොන් අන් - ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව සිංගප්පූරුවේදී පැවැත්වීමට තිරණය කරයි

ලොවම බලා සිටින  කිම් ජොන් අන්  -  ඩොනල්ඩ් ට්‍රම්ප්  හමුව සිංගප්පූරුවේදී පැවැත්වීමට තිරණය කරයි  | Singapore Likely To Host Donald Trump-Kim Jong Un Summit In June
Mon 07 May 2018 3:54 pm
502 views

ඇමරිකා සහ උතුරු කොරියා ජනාධිපතිවරුන්ගේ හමුව සිංගප්පූරුවේ දී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ලබන මාසයේ දී එය පැවැත්වෙනු ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. දිනය සහ වේලාව පිළීබඳව කඩිනමින් දැනුම් දෙන බව ඇමරිකා ජනාධිපති ඩොනල් ට‍්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඇමරිකා ජනාධිපතිවරයා සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News