Citizen.lk
 

පකිස්ථානයේ ගල් අඟුරුපතලක පිපිරිමකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට - Photos

පකිස්ථානයේ ගල් අඟුරුපතලක පිපිරිමකින්  16 දෙනෙකු ජීවිතක්ෂයට - Photos  | Pakistan coal mine blast kills 23 near Quetta
Sun 06 May 2018 5:00 pm
167 views

පකිස්ථානයේ ගල් අඟුරුපතලක පිපිරිමකින් පුද්ගලයන් 16 දෙනෙකු මියගියා. තවත් නව දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා පවසන්නෙ.

බලුකිස්තානයේ ක්වෙයෝටා නගරයට නැගෙනහිරින් පිහිටි මාර්වාආර්හි පිහිටි පතලකදී  මෙම පිපිරීම සිදු වූ ඇත ගෑස් පද්ධතියේ හටගත් පිපිරීමක් අනතුරට හේතුවී තිබෙනවා. 2011 වසරේ දී පකිස්ථානයේ ඇතිවු මෙවැනි පිපිරිමකින් පුද්ගලයන් 43 දෙනෙකු මියගියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News