Citizen.lk
 

ගුවන් යානාවක් කඩා වැටීමෙන් 9 දෙනෙක් ජීවිතක්ෂයට - CCTV දර්ශන සහිතයි

ගුවන් යානාවක් කඩා වැටීමෙන් 9 දෙනෙක් ජීවිතක්ෂයට - CCTV දර්ශන සහිතයි | Military Plane Crashes in Georgia
Thu 03 May 2018 11:27 am
697 views

 

පුහුණු මෙහෙයුමක් සඳහා ගමන් කරමින් සිටි ඇමරිකාවේ යුද හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් කඩා වැටීමෙන් 9 දෙනෙක් මිය ගොස් ඇතැයි බලධාරීහු පවසති.

පුහුණු මෙහෙයුමක් සඳහා ගමන් කරමින් සිටි යානය ජෝර්ජියා ප්‍රාන්තයේ වරාය නගරයක් වන සවාන්නා ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ග හුවමාරු ස්ථානයකට කඩා වැටී ඇත.

කඩා වැටුණු යානය ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත් මියගිය අය අතර කාර්ය මණ්ඩලයේ පස් දෙනකු හා මගීන් හතර දෙනකු සිටි බවත් ගුවන් ආරක්ෂණ සමාගම පවසයි.

මියගිය අයගේ ඥාතීන් වෙත සිය බලවත් කණගාටුව පල කරන බවත් ඇමරිකානු ජනපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

ගුවන් යානය කඩා වැටෙනා ආකාරය ආසන්නයේ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News