Citizen.lk
 

මැච් එක දිනපු සතුටත් එක්ක කෝලි - අනුෂ්කා උපන්දිනය සැමරූ හැටි - Photos

මැච් එක දිනපු සතුටත් එක්ක කෝලි - අනුෂ්කා උපන්දිනය සැමරූ හැටි - Photos | Anushka Sharma Birthday Celebration With Virat
Wed 02 May 2018 12:44 pm
347 views

ඊයේ (01) ට යෙදී තිබුණු සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ 30 වන උපන්දිනය වෙනුවෙන් විරාත් කෝලි ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඡායාරූපයක් පළ කරමින් සුභ පතා තිබුණා.

මේ අතර මුම්බායි පිල සමඟ පැවති IPL තරඟය නරඹන්නටද අනුක්ෂා පැමිණ සිටි අතර කෝලිගේ කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසුව ඇය සමඟ එක්ව කෝලි කේක් කපමින් උපන්දිනය සමරා තිබෙන අයුරු අනුෂ්කා ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද පළකර තිබුණා.

තමා දන්නා හොඳම සහ කරුණාවන්තම පුද්ගලයා සමග උපන්දිනය සමරන්නට හැකිවීම පිළිබඳ ඇය එහිදී සතුට පළකර තිබුණේ මේ අයුරින්....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News