Citizen.lk
 

පළමු තැන ඉන්දියාවට- හයවෙනි තැන ශ්‍රී ලංකාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල සිදු වුන වෙනස්කම් මෙන්න

පළමු තැන ඉන්දියාවට- හයවෙනි තැන ශ්‍රී ලංකාවට  ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල සිදු වුන වෙනස්කම් මෙන්න 	 | Men's Test Team Rankings
Tue 01 May 2018 5:16 pm
589 views

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද (01දා) යාවත්කාලීන කරනු ලැබූ නවතම අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානයම හිමිව  තිබේ. එහි අංක එකේ ස්ථානය ඉන්දියාවට හිමිව තිබේ. කොදෙව් කණ්ඩායම අභිභවමින් බංග්ලාදේශ කණ්ඩායම අංක 8 වැනි ස්ථානයට පත්ව තිබීම මෙහි කැපී පෙනෙන වෙනසකි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News