Citizen.lk
 

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිලේ කාලසටහන - පළමු තරඟය නවසීලන්තය සමඟ

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පිලේ කාලසටහන - පළමු තරඟය නවසීලන්තය සමඟ | 2019 ICC World Cup Sri Lanka Team  Match Fixtures
Thu 26 April 2018 8:48 am
755 views

2019 ICC ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ, තරග කාලසටහන ප‍්‍රකාශයට පත්කර තිබෙන අතර ඒ අනුව ශ‍්‍රී ලංකාව සමඟින් පළමු තරඟයට එක්වන්නේ නවසීලන්තයයි. තරගය ජූනි පළමු වනදා ආරම්භ වන අතර ජූනි 04 වනදා ඇෆ්ගනිස්ථානය මුණගැසෙන ශ‍්‍රී ලංකාවට ජූනි 07 වනදා මුණගැසෙන්නේ පාකිස්ථානයයි.

ඉන් පසුව බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමග ශ‍්‍රී ලංකාව තරග වදිනු අතර දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ශ‍්‍රී ලංකාව තරග වදින්නේ ඉන් අනතුරුවයි. ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් කණ්ඩායම ලෙස ශ‍්‍රී ලංකාව, ඉන්දියාව සමග තරග වදිනවා.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News