Citizen.lk
 

පරාජය පෙනි පෙනී මුම්බායි පිලෙන් ජයග්‍රහණය උදුරාගත් රාජස්ථාන් සුපිරි ඉණිම - වීඩියෝ

පරාජය පෙනි පෙනී මුම්බායි පිලෙන් ජයග්‍රහණය උදුරාගත් රාජස්ථාන් සුපිරි ඉණිම - වීඩියෝ | IPL Videos and Match Highlights MI vs RR
Mon 23 April 2018 9:16 am
1,238 views

2018 IPL තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරඟයේ අවසන් පන්දුවාරය තෙක් ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර අවසන් මොහොත දක්වා ජයග්‍රහහණය කුමන පිලට හිමිවේදැයි සියලු දෙනා බලා සිටියේ ඉතාමත් උනන්දුවෙන්.

ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් පිල සිය ඉනිම අවසන් වීමට පන්දු 02ක් ඉතිරිව තිබියදී සිය ජයග්‍රහණය වාර්තා කළ අතර මේ තරඟයේ විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවයි...

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News